Xiaomi MI Band 2 ගැන සිංහලෙන්



      Smart Band වලින් ලංකාවේ හුග දෙනෙක් පාවිච්චි කරන band එක තමා MI band එක.. මේ band එක puls rating එකක් සමග ලංකාවේ මිලදීගන්න පුළුවන් හොදම band එක විදියට හදුන්වා දුන්නට වරදක් නැහැ.. . එත් මේ සමාගම ඔඋන්ගේ නිශ්පාද ඉතා හොද මට්ටමින් නිෂ්පාදය කරනවා.. එක නිසා කිසි පෙකිලිමකින් තොරව ඔයාලට MI නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.. මෙම band එක IP 67 විදියට තම එන්නේ , ඒ කියන්නේ මේ band එකට දුවිලි හෝ වතුර යන්නේ නැහැ කියන එකී. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව වතුරේ වුනත් මේක බැදගෙන ඉන්න පුළුවන්



    MI සමාගම ගැන කිවොත් ඇත්තටම MI කියන්නේ Chines සමාගමක්. එයාල මුලින්ම 2011 දී තම smart phone එකක් නිකුත් කරන්නේ 2014 වෙනකොට චිනේ තියෙන ලොකුම smart phone සමගම බවට පත් වෙනවා.. කෙටි කාලයක් තුල විශාල දියුණුවක් පෙන්නලා තියෙනවා..  2017 වෙනකොට ලෝකේ smart phone නිපදවන ප්‍රදාන සමාගම් 5 ඇතුලට එයාලට එන්න හෙකියව ලැබිලා තියෙනවා...

Watch Video

Comments

Popular Posts