Dialog LivIT SmartBand




             හැමෝම Smart Watch එකක් පාවිච්චි කරන්න හුගක් ආසයි . එත් ඉතින් ඒවා අදික මුදල් වන නිසා සමහර අය ඒ අදහස හිතෙන් ඉවත් කරනවා..

           ඒත් දැන් එහෙම වෙන්නේ නැහැ.. ලොකු මුදලක් වියදන් නොකරම අපිට Smart Watch එකක් ගන්න පුළුවන්.. එත් මේක Watch එකක්ම නෙමේ . මේක Smart Band එකක්...


මේකේ තියෙන විශේෂත්ව මොනවද ???

               වෙලාව බලනවට අමතරව මේකෙන් ඔයාලගේ phone එකට එන call සහ message බලා ගන්න              පුළුවන් කම තියෙනවා  ..
       දවසකට කොච්චරක් අපි අවිදිනවද කියන එක පවා බලා ගන්න පුළුවන්. තව අපිට වතුරට උනත් බදින්න         පුළුවන් , ඒ කියන්නේ නානකොට උනත් මේක බෙදගෙනම ඉන්න පුළුවන් විදියට IP 67 වලින් තමා               එන්නේ  ..

මේක ගන්න පුලුවන්ද හැමෝටම ??

              Smart Band කියද්දී හෙමෝම හිතන්නේ ලොකු ගානක් වෙයි කියලා . මේක ඔයාලා අතට                       ගේන්නේ Dialog සමාගම වෙතින්.. එතින් එයාලා සාදාරන මිලකට තමා මේක දෙන්නේ , ඉතින් dialog         arcade එකකින් ඔයාලත් මේක livIt කියන band එක අරගෙන පාවිච්චි කරලා බලන්න...


මේක ගැන තව දැන ගන්න සහ පාවිචචි කරන්නේ කොහොමද කියලා පල්ලෙහා තියෙන video එක බලන්න 
Watch Video


Comments