Photo Editing වලට හොදම app එක ගැන




       ඉස්සර camera එකක් තිබ්බේ බොහොම සුළු පිරිසකට තමා.. එත් දැන් කාලෙ එහෙම නැහැ.. හෙමොටම camera නැතත් විශාල පිරිසකට smart phones තියෙනවා. ඉතින් දැන් phone එකක් ගන්නකොට හුග දෙනෙක් බලන්නේ phone එකේ camera එක. ඒ එතින් චයරුප ගන්න ඕන නිසා තම.....  ඉතින් ඒ විදියට phone එකෙන් ගන්න පින්තුර අපි Edit කරන්නේ කොහොමද ??  Computer එකට පින්තුර ටික දා ගෙන Edit කරන එක තමා හුගක් දෙනෙක් කරන්නේ..

                         එත් ඒ ක්‍රමය වේගවත්ද ?
                         ගමනක් යද්දී එද්දී කරන්න පුලුවන්ද ?
                         පින්තුරය ගත්තු ගමන් edit කරන්න පුලුවන්ද ?
                         පහසුවෙන් කර ගන්නේ කොහොමද ?


ඔන්න ඔය ප්‍රශ්න වලට විසදුමක් විදියට තම මෙන්න මේ app එක ඔයාල අතට එන්නේ ..

snapseed කියන app එක 2011 ජුනි වල තමා එළිදකින්නේ, එත් ඒ iPad සදහා පමණයි පසුව 2011 අගෝස්තු වලදී මේක iPhone සදහා නිකුත් කෙරුණා.. iPhone සහ iPad බාවිතා කරන අයගේ හොද ප්‍රතිචාර නිසා 2011 හොදම iPad app එක සදහා මෙම app එක තේරී පත් උනා.. පසුව 2012 පෙබරවාරි වලදී  Microsoft Windows phone සදහා මෙම app එක නිකුත් කරනවා පසුව එම වසරේම දෙසම්බෙරයේදී මෙම snapseed app එක android දුරකථන සදහා නිකුත් කරනු ලබනවා... මෙම app සදහා ලේබුන ප්‍රතිචාර ඉතා හොද බැවින් 2015 හොදම android app 100 ඇතුලතට මෙමෙ app එකද ඇතුලත් වෙනවා..

app එක use කරන හැටි පල්ලෙහා video එකෙන් බලන්න

      

Comments

Popular Posts