Phone එකෙන් ගණන් හදන ලේසිම විදිය
Phone එකෙන් ගණන් හදන්න ලේසි ක්‍රමයක් ගැන තම කතා කරන්න යන්නේ..
අපි සමාන්නයෙන් ගණන් හදන්න Calculator එකක් පාවිච්චි කරන්නව. එහෙම නැත්තන් ෆොනේ එකේ Calculator එක පාවිච්චි කරනවා. එත් ඉතින් ඒ ඔක්කොටම වඩා ලේසි ක්‍රමයක් තියෙනවා . හෙබෙඉ ඉතින් මේක ඔයාලගේ Phone එකට දා ගන්න ඕන app එකක් . මේ app එකේදී අපිට ගණන් type කර කර ඉන්න ඕන නැහැ.. සුලුකරන්න ඕන ගානේ Photo එකක් ගහන එක විතරයි කරන්න ඕන . එතකොට මේ app එකෙන් ඔයාලට ගාන විසදලා දෙනවා.. මේකේ තියෙන අනිත් විශේෂත්වේ තමා ඔයලට මේ ගාන විසදපු විදිය පියවරෙන් පියවර පෙන්නවා ..
කොහොමද මේ app එක පාවිච්චි කරන්නේ කියන එක පල්ලෙහා video එකෙන් බලන්න ...
Watch Video



Comments
Post a Comment